මේක අවුරුදු 14 කට කලින් (2002) පළවුණු පොතක්. ලියලා තියෙන්නේ රුසියන් ජාතින අනතෝලි මර්කුෂා කියලා ලේඛකයෙක්.
ඉංජිනේරුවන් වෙන්න කැමති අය විතරක් නෙවෙයි, නවීන තාක්ෂණයට ඇළුම් කරන හැමෝටම වැදගත් පොතක්.
මේ පොතේ ගොඩාක් වටින කරුණු අන්තර්ගත වෙලා තියෙනවා. මම අද මේ පොතේ පළවෙනි පරිච්ඡේදය දෙන්නම්.
1 පරිච්ඡේදය
- අමතක නොවෙන සිද්ධීන් 3 ක්
- පැරණි ශබ්ද කෝෂයකින් උපුටාගත් විස්තරය
- ඉතා ප්රයෝජනවත් යන්ත්රයක ඉතිහාසයෙන් බිදක්
- මගේ මතය පිළිනොගන්නා මිතුරන් සදහා ය
- කල්පනා කරන්න, සිතා බලන්න, සපුරාලන්න
- පුංචි උපදෙස්
ලැබෙන ප්රතිචාර අනුව ඉදිරි පරිච්ඡේද කිහිපයත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
හොයාගෙන කියවන්න කැමති අයට
ISBN : 955-951-077-7
අනුවාදය : දැදිගම වි. රුද්රිගු
බෙදාහැරීම : කුරුලු පොත්, 594/, නාවල පාර, රාජගිරිය
බෙදාහැරීම : කුරුලු පොත්, 594/, නාවල පාර, රාජගිරිය
thank you
ReplyDeleteHi where can I buy this book
ReplyDelete