Getting Started with Sensors

Arduino හා Raspberry Pi කියන්නේ මේ දවස්වල ලොකේ පුරාම ඉතා ජනප්‍රිය Platforms දෙකක් කිව්වොත් නිවැරදියි. මේ දෙකම අනිත් Platform වලට වඩා ජනප්‍රිය වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි මේ Platforms දෙකට සහයෝගය දක්වන Sensors ඉතා විශාල ප්‍රමාණයක් තිබීම හා ඒවා ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් Libraries හා Modules තිබීම. මේ Sensors අතරින් කීපයක් ගැන තමයි මේ eBook එකේ තියෙන්නේ. 


Download