Download
Showing posts with label e-books. Show all posts
Showing posts with label e-books. Show all posts
Getting Started with Sensors
Arduino හා Raspberry Pi කියන්නේ මේ දවස්වල ලොකේ පුරාම ඉතා ජනප්‍රිය Platforms දෙකක් කිව්වොත් නිවැරදියි. මේ දෙකම අනිත් Platform වලට වඩා ජනප්‍රිය වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි මේ Platforms දෙකට සහයෝගය දක්වන Sensors ඉතා විශාල ප්‍රමාණයක් තිබීම හා ඒවා ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් Libraries හා Modules තිබීම. මේ Sensors අතරින් කීපයක් ගැන තමයි මේ eBook එකේ තියෙන්නේ.
Download
Download
Maintaining and Troubleshooting Your 3D Printer
කාලෙකට පස්සේ අද මම බ්ලොග් එකෙන් ඉදිරිපත් කරන්නේ 3D Printing සම්බන්ධයෙන් ගොඩක් වැදගත් වෙන eBook එකක්. මේ eBook එකේ 3d Printing ගැන මුල ඉදලා දැනගන්න ඕන කරුණු වල ඉදලා 3D Printer එකක් නඩත්තු කරන තැන දක්වා විශාල පරාසයක කරුණු සදහන් කරලා තියෙනවා.
පටුන
Part 1: Getting Started with 3D Printing
- Chapter 1: Introduction to 3D Printing
- Chapter 2: Getting a 3D Printer
- Chapter 3: 3D Printer Building: Tips for a Successful Build
- Chapter 4: Configuring the Software
- Chapter 5: Calibrating the Printer
Part 2: Troubleshooting
- Chapter 6: Printing for the First Time
- Chapter 7: Solving Hardware Issues
- Chapter 8: Solving Software Issues
- Part 3: Maintenance and Enhancements
- Chapter 9: 3D Printer Maintenance: Inspection and Adjustment Tasks
- Chapter 10: 3D Printer Maintenance: Preventive and Corrective Tasks
- Chapter 11: 3D Printer Enhancements
Download
CNC Machining Handbook
By Alan Overby
සෑහෙන කාලෙකට පස්සේ blog එකෙන් මම අළුත් eBook එකක් දෙනවා. මේක වැදගත් වෙන්නේ Mills, Routers, Plotters වගේ CNC Machines හදන්න උනන්දු අයටයි.
පොතේ නම CNC Machining Handbook. මේක ලියලා තියෙන්නේ CNC මැෂින් එකක් හදන්න හෝ මිලදීගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ඉලක්ක කරගෙනයි.
CNC එකකදී පාවිච්චි වෙන යාන්ත්‍රික මූලධර්ම, භාවිතාවෙන කොටස්, පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංග වගේ ගොඩක් දේවල් ගැන මේ පොතේ සදහන් වෙනවා. ඔයාලත් Download කරගෙන කියවලාම බලන්න. පිටු 274 යි.
පටුන
Part I The Physical Architecture
1 CNC Machines
2 Guide Systems
3 Transmission Systems
4 Motors
Part II The CNC Controller
5 Controller Hardware
6 Control Software
Part III Application Software
7 The Cartesian Coordinate System
8 CAD and Graphics
9 CAM Software
Part IV Building or Buying a CNC Machine
10 Choosing a Ready-Made CNC System
11 Building Your Own CNC Plasma Table
Part V Appendices
A Project Implementation and Examples
B Programming Examples in G-Code
C Engineering Process of Selecting a Ball Screw
D NEMA Motor Mounting Templates
Download
සෑහෙන කාලෙකට පස්සේ blog එකෙන් මම අළුත් eBook එකක් දෙනවා. මේක වැදගත් වෙන්නේ Mills, Routers, Plotters වගේ CNC Machines හදන්න උනන්දු අයටයි.
පොතේ නම CNC Machining Handbook. මේක ලියලා තියෙන්නේ CNC මැෂින් එකක් හදන්න හෝ මිලදීගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ඉලක්ක කරගෙනයි.
CNC එකකදී පාවිච්චි වෙන යාන්ත්‍රික මූලධර්ම, භාවිතාවෙන කොටස්, පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංග වගේ ගොඩක් දේවල් ගැන මේ පොතේ සදහන් වෙනවා. ඔයාලත් Download කරගෙන කියවලාම බලන්න. පිටු 274 යි.
පටුන
Part I The Physical Architecture
1 CNC Machines
2 Guide Systems
3 Transmission Systems
4 Motors
Part II The CNC Controller
5 Controller Hardware
6 Control Software
Part III Application Software
7 The Cartesian Coordinate System
8 CAD and Graphics
9 CAM Software
Part IV Building or Buying a CNC Machine
10 Choosing a Ready-Made CNC System
11 Building Your Own CNC Plasma Table
Part V Appendices
A Project Implementation and Examples
B Programming Examples in G-Code
C Engineering Process of Selecting a Ball Screw
D NEMA Motor Mounting Templates
Download
E-Book: Build Your Own CNC Machine
By Patrick Hood-Daniel and James Floyd Kelly
CNC මැෂින් හදන්න කැමැත්තෙන් ඉන්න අයට ගොඩක් වැදගත් eBook එකක් තමයි මම අද ඉදිරිපත් කරන්නේ.
මේ පොතෙන් විස්තර කරලා තියෙන්නේ DIY, හෙවත් Do It Yourself කියන කාණ්ඩයට අයිති නිර්මාණයක්. තවත් සරළවම කිව්වොත් පහසුවෙන්ම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍යය හා උපකරණවලින් මේ CNC එක නිර්මාණය කරන්න පුළුවන්.
ඔයාලත් හදාගන්න බලාපොරොත්තු වෙන CNC එකේ Mechanical/ කාර්මික පැත්තට මේ පොතෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.
පිටු 240 යි.
(සටහන : මේ පොතේ තියෙන CNC Driver එකයි, March3 Software එකයි වෙනුවට ලංකාවේ පහසුවෙන්ම හොයාගන්න පුළුවන් EasyDrive board එක හා Universal Gcode Sender මෘදුකාංගය පාවිච්චි කරන්න)
පටුන
- Introduction
- Chapter 1: Your CNC Machine
- Chapter 2: Hardware and Tools
- Chapter 3: Tips and Advice
- Chapter 4: Movement Using Rails
- Chapter 5: Joining Methods
- Chapter 6: The Electronics
- Chapter 7: X-Axis, Part 1
- Chapter 8: X-Axis, Part 2
- Chapter 9: X-Axis, Part 3
- Chapter 10: Y-Axis, Part 1
- Chapter 11: Y-Axis, Part 2
- Chapter 12: Y-Axis, Part 3
- Chapter 13: Preparing for the Z-Axis
- Chapter 14: Z-Axis, Part 1
- Chapter 15: Z-Axis, Part 2
- Chapter 16: Z-Axis, Part 3
- Chapter 17: Mounting the Electronics
- Chapter 18: Software and Testing
- Chapter 19: Where to Go from Here
Download
Programming Home with Arduino and Android
By Mike Riley
Arduino Controlled Smart Home, Home automation system වගේ දේවල් හදන්න කැමති අයට මේ පොත ප්‍රයෝජනවත් වේවි. (පිටු 229 යි)
පටුන
Download
Arduino Controlled Smart Home, Home automation system වගේ දේවල් හදන්න කැමති අයට මේ පොත ප්‍රයෝජනවත් වේවි. (පිටු 229 යි)
පටුන
- 1. Getting Started
- 2. Requirements
- 3. Water Level Notifier
- 4. Electric Guard Dog
- 5. Tweeting Bird Feeder
- 6. Package Delivery Detector
- 7. Web-Enabled Light Switch
- 8. Curtain Automation
- 9. Android Door Lock
- 10. Giving Your Home a Voice
- 11. Future Designs
- 12. More Project Ideas
- A1. Installing Arduino Libraries
- A1.1 Apple OSX
- A1.2 Linux
- A1.3 Windows
- A2. Bibliography
Download
Practical Arduino Cool Projects for Open Source Hardware
By Jonathan Oxer & Hugh Blemingo
Arduino පාවිච්චි කරලා කරන්න පුළුවන් තවත් අපූරු ව්‍යාපෘති කීපයක් ගැන තමයි මේ පොතේ අන්තර්ගත වෙන්නේ.
Weather stations, RFID Locks, Virtual keyboards වගේ දේවල් හදන්න කැමති අයට මේ පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. (පිටු 445)
පටුන
Arduino පාවිච්චි කරලා කරන්න පුළුවන් තවත් අපූරු ව්‍යාපෘති කීපයක් ගැන තමයි මේ පොතේ අන්තර්ගත වෙන්නේ.
Weather stations, RFID Locks, Virtual keyboards වගේ දේවල් හදන්න කැමති අයට මේ පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. (පිටු 445)
පටුන
- Chapter 1: Introduction
- Chapter 2: Appliance Remote Control
- Chapter 3: Time-Lapse Camera Controller
- Chapter 4: Virtual USB Keyboard
- Chapter 5: PS/2 Keyboard or Mouse Input
- Chapter 6: Security/Automation Sensors
- Chapter 7: Online Thermometer
- Chapter 8: Touch Control Panel
- Chapter 9: Speech Synthesizer
- Chapter 10: Water Flow Gauge
- Chapter 11: Oscilloscope/Logic Analyzer
- Chapter 12: Water Tank Depth Sensor
- Chapter 13: Weather Station Receiver
- Chapter 14: RFID Access Control System
- Chapter 15: Vehicle Telemetry Platform
- Chapter 16: Resources
Downloads
Beginning Android ADK with Arduino
By Mario Bohmer
Android ෆෝන් වලට Arduino board සම්බන්ධ කරන්න පුළුවන් ද ?
Arduino Mega ADK බෝර්ඩ් එකත් එක්ක කරන්න පුළුවන් අපූරු projects කීපයක් ගැන තමයි මේ පොතේ විස්තර වෙන්නේ (පිටු 310 යි).
පටුන
Download
Android ෆෝන් වලට Arduino board සම්බන්ධ කරන්න පුළුවන් ද ?
Arduino Mega ADK බෝර්ඩ් එකත් එක්ක කරන්න පුළුවන් අපූරු projects කීපයක් ගැන තමයි මේ පොතේ විස්තර වෙන්නේ (පිටු 310 යි).
පටුන
- Chapter 1: Introduction
- Chapter 2: Android and Arduino: Getting to Know Each Other
- Chapter 3: Outputs
- Chapter 4: Inputs
- Chapter 5: Sounds
- Chapter 6: Light Intensity Sensing
- Chapter 7: Temperature Sensing
- Chapter 8: A Sense of Touch
- Chapter 9: Making Things Move
- Chapter 10: Alarm System
Download
Arduino Internals
By Dale Wheat
ආර්ඩියුනෝ ගැන ඇතුලටම ගිහින්, ගැඹුරටම ගිහින් ඉගෙනගන්න කැමති අයට මේ පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙයි
Arduino Pinout එකේ ඉදලා AVR core function වෙනකම් පුළුල් පරාසයක් මේ පොතෙන් ආවරණය වෙනවා
තමන්ගෙම කියලා Arduino board එකක් හදාගන්න බලාපොරොත්තු වෙන අයටත් මේ පොත ගොඩක් වැදගත් වෙයි Download කරගෙන කියවලාම බලන්න. පිටු 387 යි
පටුන
ආර්ඩියුනෝ ගැන ඇතුලටම ගිහින්, ගැඹුරටම ගිහින් ඉගෙනගන්න කැමති අයට මේ පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙයි
Arduino Pinout එකේ ඉදලා AVR core function වෙනකම් පුළුල් පරාසයක් මේ පොතෙන් ආවරණය වෙනවා
තමන්ගෙම කියලා Arduino board එකක් හදාගන්න බලාපොරොත්තු වෙන අයටත් මේ පොත ගොඩක් වැදගත් වෙයි Download කරගෙන කියවලාම බලන්න. පිටු 387 යි
පටුන
- About the Author
- About the Technical Reviewers
- Acknowledgments
- Preface
- Chapter 1: Hardware
- Chapter 2: Software
- Chapter 3: Atmel AVR
- Chapter 4: Supporting Hardware
- Chapter 5: Arduino Software
- Chapter 6: Optimizations
- Chapter 7: Hardware Plus Software
- Chapter 8: Example Projects
- Chapter 9: Project Management
- Chapter 10: Hardware Design
- Chapter 11: Software Design
- Chapter 12: Networking
- Chapter 13: More Example Projects
Download
Getting Started with Raspberry Pi
By Matt Richardson and Shawn Wallace
Raspberry Pi කියන්නේ දැන් ලංකාවට අළුත් මාතෘකාවක් නෙවෙයි. ගෙඩක් අය Raspberry Pi කියන්නේ මොකක්ද කියලා දන්නවා. එ්ත් තවම Raspberry pi ගැන ඉගෙනගන්න තියෙන මූලාශ්‍ර ප්‍රමාණවත් මදි. ඒ නිසා මම අද ඔයාලට ඉදිරිපත් කරන්නේ Raspberry pi ගැන මුල ඉදලා ඉගෙනගන්න කැමති අයට ගොඩක් ප්‍රයෝජනවත් වන e-Book එකක්.
මුල පරිච්ඡේද වලින් Raspberry Pi computer එක නිවැරදිව සකසාගන්න ආකාරයක්, ඊළගට Linux මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන ආකාරයත් විස්තර කරල තියෙනවා. මීළග පරිචිඡේද කිහිපයෙන් Python ක්‍රමලේඛන භාෂාව ගැනයි සදහන් වෙන්නේ. Raspberry pi සමග Arduino භාවිතා කරන ආකාරයත් විස්තර කියලා තියෙනවා. එහෙනම් පොත download කරගෙන කියවලාම බලන්න.
1. Getting Up and Running
2. Getting Around Linux on the Raspberry Pi
Raspberry Pi කියන්නේ දැන් ලංකාවට අළුත් මාතෘකාවක් නෙවෙයි. ගෙඩක් අය Raspberry Pi කියන්නේ මොකක්ද කියලා දන්නවා. එ්ත් තවම Raspberry pi ගැන ඉගෙනගන්න තියෙන මූලාශ්‍ර ප්‍රමාණවත් මදි. ඒ නිසා මම අද ඔයාලට ඉදිරිපත් කරන්නේ Raspberry pi ගැන මුල ඉදලා ඉගෙනගන්න කැමති අයට ගොඩක් ප්‍රයෝජනවත් වන e-Book එකක්.
මුල පරිච්ඡේද වලින් Raspberry Pi computer එක නිවැරදිව සකසාගන්න ආකාරයක්, ඊළගට Linux මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන ආකාරයත් විස්තර කරල තියෙනවා. මීළග පරිචිඡේද කිහිපයෙන් Python ක්‍රමලේඛන භාෂාව ගැනයි සදහන් වෙන්නේ. Raspberry pi සමග Arduino භාවිතා කරන ආකාරයත් විස්තර කියලා තියෙනවා. එහෙනම් පොත download කරගෙන කියවලාම බලන්න.
1. Getting Up and Running
2. Getting Around Linux on the Raspberry Pi
3. Python On The Pi
4. Animation and Multimedia in Python
5. Scratch on the Pi
6. Arduino and the Pi
7. Basic Input and Output
8. Programming Inputs and Outputs with Python
9. Working with Webcams
10. Python and The Internet
A. Writing an SD Card Image
B. Astral Trespassers Complete
Arduino Wearables
by Tony Olsson
Arduino Lily Pad වගේ Wearable ගැන තමයි මේ පොතේ කියවෙන්නේ. Wearable කියන එකෙන් අදහස් වෙන්නේ ඇදුම් පැලදුම් කියන එකයි. කොහොමද ඇදුම් පැලදුම් වලට Arduino සම්බන්ද වෙන්නේ ?
(විලාසිතා ගැන උනන්දු කාන්තා පාර්ශවයට මේ පොත ගොඩක් වැදගත් වෙයි. :-) :-) :-) )
පටුන
Arduino Lily Pad වගේ Wearable ගැන තමයි මේ පොතේ කියවෙන්නේ. Wearable කියන එකෙන් අදහස් වෙන්නේ ඇදුම් පැලදුම් කියන එකයි. කොහොමද ඇදුම් පැලදුම් වලට Arduino සම්බන්ද වෙන්නේ ?
(විලාසිතා ගැන උනන්දු කාන්තා පාර්ශවයට මේ පොත ගොඩක් වැදගත් වෙයි. :-) :-) :-) )
පටුන
- Acknowledgments
- Preface
- Chapter 1: Introduction
- Chapter 2: Software
- Chapter 3: Hardware
- Chapter 4: Smart Materials and Tools
- Chapter 5: LED Bracelets
- Chapter 6: Solar-Powered Glow-in-the-Dark Bag
- Chapter 7: Piano Tie
- Chapter 8: Bag Alarm
- Chapter 9: Beatbox Hoodie
- Chapter 10: Sunshine Umbrella
- Chapter 11: Beat Dress
- Chapter 12: Shape Memory Flower
- Chapter 13: EL Wire Dress
- Chapter 14: Making Things Tiny
Download
Learn Electronics with Arduino
by Don Wilcher
ආර්ඩියුනෝ සමගම ඉලෙක්ට්‍රෝනික්ස් ඉගෙනගන්න. Electronics දැනුම වර්ධනය කරගන්න කැමති අයට මේ පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. Arduino Project අතර Electronics Theories හොදින් විස්තර කරලා තියෙනවා.
කැමති අය Download කරගන්න. පිටු 269 යි.
පටුන
Introduction
Chapter 1: Electronic Singing Bird
Chapter 2: Mini Digital Roulette Games
Chapter 3: An Interactive Light Sequencer Device
Chapter 4: Physical Computing and DC Motor Contro
Chapter 5: Motion Control with an Arduino: Servo and Stepper Motor Controls
Chapter 6: The Music Box
Chapter 7: Fun with Haptics
Chapter 8: LCDs and the Arduino
Chapter 9: A Logic Checker
Chapter 10: Man, It’s Hot: Temperature Measurement and Contro
Download
ආර්ඩියුනෝ සමගම ඉලෙක්ට්‍රෝනික්ස් ඉගෙනගන්න. Electronics දැනුම වර්ධනය කරගන්න කැමති අයට මේ පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. Arduino Project අතර Electronics Theories හොදින් විස්තර කරලා තියෙනවා.
කැමති අය Download කරගන්න. පිටු 269 යි.
පටුන
Introduction
Chapter 1: Electronic Singing Bird
Chapter 2: Mini Digital Roulette Games
Chapter 3: An Interactive Light Sequencer Device
Chapter 4: Physical Computing and DC Motor Contro
Chapter 5: Motion Control with an Arduino: Servo and Stepper Motor Controls
Chapter 6: The Music Box
Chapter 7: Fun with Haptics
Chapter 8: LCDs and the Arduino
Chapter 9: A Logic Checker
Chapter 10: Man, It’s Hot: Temperature Measurement and Contro
Download
Arduino Cookbook, 2nd Edition
Recipes to Begin, Expand, and Enhance Your Projects
By Michael Margolis
Arduino ගැන මුල ඉදලා ඉගෙනගන්න කැමති අයට මේක තමයි හොදම පොත. ආර්ඩියුනෝ ගැන මුල ඉදලා විස්තර කරලා තියෙනවා වගේම ඒ පාඩම් සියල්ල ඉතා පිළිවෙලට වර්ගීකරණය කරලත් තියෙනවා.
Cookbook කියන නමින් අදහස් වෙන විදිහටම Arduino සම්බන්ධ සියළු Recepies / වට්ටෝරු මේ පොතේ අන්තර්ගතයි.
කැමති අය download කරගන්න. පිටු 658 ම තියෙනවා.
පටුන
By Michael Margolis
Arduino ගැන මුල ඉදලා ඉගෙනගන්න කැමති අයට මේක තමයි හොදම පොත. ආර්ඩියුනෝ ගැන මුල ඉදලා විස්තර කරලා තියෙනවා වගේම ඒ පාඩම් සියල්ල ඉතා පිළිවෙලට වර්ගීකරණය කරලත් තියෙනවා.
Cookbook කියන නමින් අදහස් වෙන විදිහටම Arduino සම්බන්ධ සියළු Recepies / වට්ටෝරු මේ පොතේ අන්තර්ගතයි.
කැමති අය download කරගන්න. පිටු 658 ම තියෙනවා.
පටුන
Chapter 1 Getting Started
Chapter 2 Making the Sketch Do Your Bidding
- Introduction
- Installing the Integrated Development Environment (IDE)
- Setting Up the Arduino Board
- Using the Integrated Development Environment (IDE) to Prepare an Arduino Sketch
- Uploading and Running the Blink Sketch
- Creating and Saving a Sketch
- Using Arduino
Chapter 3 Using Mathematical Operators
- Introduction
- Structuring an Arduino Program
- Using Simple Primitive Types (Variables)
- Using Floating-Point Numbers
- Working with Groups of Values
- Using Arduino String Functionality
- Using C Character Strings
- Splitting Comma-Separated Text into Groups
- Converting a Number to a String
- Converting a String to a Number
- Structuring Your Code into Functional Blocks
- Returning More Than One Value from a Function
- Taking Actions Based on Conditions
- Repeating a Sequence of Statements
- Repeating Statements with a Counter
- Breaking Out of Loops
- Taking a Variety of Actions Based on a Single Variable
- Comparing Character and Numeric Values
- Comparing Strings
- Performing Logical Comparisons
- Performing Bitwise Operations
- Combining Operations and Assignment
Chapter 4 Serial Communications
- Introduction
- Adding, Subtracting, Multiplying, and Dividing
- Incrementing and Decrementing Values
- Finding the Remainder After Dividing Two Values
- Determining the Absolute Value
- Constraining a Number to a Range of Values
- Finding the Minimum or Maximum of Some Values
- Raising a Number to a Power
- Taking the Square Root
- Rounding Floating-Point Numbers Up and Down
- Using Trigonometric Functions
- Generating Random Numbers
- Setting and Reading Bits
- Shifting Bits
- Extracting High and Low Bytes in an int or long
- Forming an int or long from High and Low Bytes
Chapter 5 Simple Digital and Analog Input
- Introduction
- Sending Debug Information from Arduino to Your Computer
- Sending Formatted Text and Numeric Data from Arduino
- Receiving Serial Data in Arduino
- Sending Multiple Text Fields from Arduino in a Single Message
- Receiving Multiple Text Fields in a Single Message in Arduino
- Sending Binary Data from Arduino
- Receiving Binary Data from Arduino on a Computer
- Sending Binary Values from Processing to Arduino
- Sending the Value of Multiple Arduino Pins
- How to Move the Mouse Cursor on a PC or Mac
- Controlling Google Earth Using Arduino
- Logging Arduino Data to a File on Your Computer
- Sending Data to Two Serial Devices at the Same Time
- Receiving Serial Data from Two Devices at the Same Time
- Setting Up Processing on Your Computer to Send and Receive Serial Data
Chapter 6 Getting Input from Sensors
- Introduction
- Using a Switch
- Using a Switch Without External Resistors
- Reliably Detecting the Closing of a Switch
- Determining How Long a Switch Is Pressed
- Reading a Keypad
- Reading Analog Values
- Changing the Range of Values
- Reading More Than Six Analog Inputs
- Displaying Voltages Up to 5V
- Responding to Changes in Voltage
- Measuring Voltages More Than 5V (Voltage Dividers)
Chapter 7 Visual Output
- Introduction
- Detecting Movement
- Detecting Light
- Detecting Motion (Integrating Passive Infrared Detectors)
- Measuring Distance
- Measuring Distance Accurately
- Detecting Vibration
- Detecting Sound
- Measuring Temperature
- Reading RFID Tags
- Tracking Rotary Movement
- Tracking the Movement of More Than One Rotary Encoder
- Tracking Rotary Movement in a Busy Sketch
- Using a Mouse
- Getting Location from a GPS
- Detecting Rotation Using a Gyroscope
- Detecting Direction
- Getting Input from a Game Control Pad (PlayStation)
- Reading Acceleration
Chapter 8 Physical Output
- Introduction
- Connecting and Using LEDs
- Adjusting the Brightness of an LED
- Driving High-Power LEDs
- Adjusting the Color of an LED
- Sequencing Multiple LEDs: Creating a Bar Graph
- Sequencing Multiple LEDs: Making a Chase Sequence (Knight Rider)
- Controlling an LED Matrix Using Multiplexing
- Displaying Images on an LED Matrix
- Controlling a Matrix of LEDs: Charlieplexing
- Driving a 7-Segment LED Display
- Driving Multidigit, 7-Segment LED Displays: Multiplexing
- Driving Multidigit, 7-Segment LED Displays Using MAX7221 Shift Registers
- Controlling an Array of LEDs by Using MAX72xx Shift Registers
- Increasing the Number of Analog Outputs Using PWM Extender Chips (TLC5940)
- Using an Analog Panel Meter as a Display
Chapter 9 Audio Output
- Introduction
- Controlling the Position of a Servo
- Controlling One or Two Servos with a Potentiometer or Sensor
- Controlling the Speed of Continuous Rotation Servos
- Controlling Servos Using Computer Commands
- Driving a Brushless Motor (Using a Hobby Speed Controller)
- Controlling Solenoids and Relays
- Making an Object Vibrate
- Driving a Brushed Motor Using a Transistor
- Controlling the Direction of a Brushed Motor with an H-Bridge
- Controlling the Direction and Speed of a Brushed Motor with an H-Bridge
- Using Sensors to Control the Direction and Speed of Brushed Motors (L293 H-Bridge)
- Driving a Bipolar Stepper Motor
- Driving a Bipolar Stepper Motor (Using the EasyDriver Board)
- Driving a Unipolar Stepper Motor (ULN2003A)
Chapter 10 Remotely Controlling External Devices
- Introduction
- Playing Tones
- Playing a Simple Melody
- Generating More Than One Simultaneous Tone
- Generating Audio Tones and Fading an LED
- Playing a WAV File
- Controlling MIDI
- Making an Audio Synthesizer
Chapter 11 Using Displays
- Introduction
- Responding to an Infrared Remote Control
- Decoding Infrared Remote Control Signals
- Imitating Remote Control Signals
- Controlling a Digital Camera
- Controlling AC Devices by Hacking a Remote-Controlled Switch
Chapter 12 Using Time and Dates
- Introduction
- Connecting and Using a Text LCD Display
- Formatting Text
- Turning the Cursor and Display On or Off
- Scrolling Text
- Displaying Special Symbols
- Creating Custom Characters
- Displaying Symbols Larger Than a Single Character
- Displaying Pixels Smaller Than a Single Character
- Connecting and Using a Graphical LCD Display
- Creating Bitmaps for Use with a Graphical Display
- Displaying Text on a TV
Chapter 13 Communicating Using I2C and SPI
- Introduction
- Creating Delays
- Using millis to Determine Duration
- More Precisely Measuring the Duration of a Pulse
- Using Arduino as a Clock
- Creating an Alarm to Periodically Call a Function
- Using a Real-Time Clock
Chapter 14 Wireless Communication
- Introduction
- Controlling an RGB LED Using the BlinkM Module
- Using the Wii Nunchuck Accelerometer
- Interfacing to an External Real-Time Clock
- Adding External EEPROM Memory
- Reading Temperature with a Digital Thermometer
- Driving Four 7-Segment LEDs Using Only Two Wires
- Integrating an I2C Port Expander
- Driving Multidigit, 7-Segment Displays Using SPI
- Communicating Between Two or More Arduino Boards
Chapter 15 Ethernet and Networking
- Introduction
- Sending Messages Using Low-Cost Wireless Modules
- Connecting Arduino to a ZigBee or 802.15.4 Network
- Sending a Message to a Particular XBee
- Sending Sensor Data Between XBees
- Activating an Actuator Connected to an XBee
- Sending Messages Using Low-Cost Transceivers
- Communicating with Bluetooth Devices
Chapter 16 Using, Modifying, and Creating Libraries
- Introduction
- Setting Up the Ethernet Shield
- Obtaining Your IP Address Automatically
- Resolving Hostnames to IP Addresses (DNS)
- Requesting Data from a Web Server
- Requesting Data from a Web Server Using XML
- Setting Up an Arduino to Be a Web Server
- Handling Incoming Web Requests
- Handling Incoming Requests for Specific Pages
- Using HTML to Format Web Server Responses
- Serving Web Pages Using Forms (POST)
- Serving Web Pages Containing Large Amounts of Data
- Sending Twitter Messages
- Sending and Receiving Simple Messages (UDP)
- Getting the Time from an Internet Time Server
- Monitoring Pachube Feeds
- Sending Information to Pachube
Chapter 17 Advanced Coding and Memory Handling
- Introduction
- Using the Built-in Libraries
- Installing Third-Party Libraries
- Modifying a Library
- Creating Your Own Library
- Creating a Library That Uses Other Libraries
- Updating Third-Party Libraries for Arduino 1.0
Chapter 18 Using the Controller Chip Hardware
- Introduction
- Understanding the Arduino Build Process
- Determining the Amount of Free and Used RAM
- Storing and Retrieving Numeric Values in Program Memory
- Storing and Retrieving Strings in Program Memory
- Using #define and const Instead of Integers
- Using Conditional Compilations
Appendix Using Schematic Diagrams and Data Sheets
- Introduction
- Storing Data in Permanent EEPROM Memory
- Using Hardware Interrupts
- Setting Timer Duration
- Setting Timer Pulse Width and Duration
- Creating a Pulse Generator
- Changing a Timer’s PWM Frequency
- Counting Pulses
- Measuring Pulses More Accurately
- Measuring Analog Values Quickly
- Reducing Battery Drain
- Setting Digital Pins Quickly
- Uploading Sketches Using a Programmer
- Replacing the Arduino Bootloader
- Reprogram the Uno to Emulate a Native USB device
- Appendix Electronic Components
- Capacitor
- Diode
- Integrated Circuit
- Keypad
- LED
- Motor (DC)
- Optocoupler
- Photocell (Photoresistor)
- Piezo
- Pot (Potentiometer)
- Relay
- Resistor
- Solenoid
- Speaker
- Stepper Motor
- Switch
- Transistor
Appendix Tips on Troubleshooting Software Problems
- How to Read a Data Sheet
- Choosing and Using Transistors for Switching
- Appendix Building and Connecting the Circuit
- Using a Breadboard
- Connecting and Using External Power Supplies and Batteries
- Using Capacitors for Decoupling
- Using Snubber Diodes with Inductive Loads
- Working with AC Line Voltages
Appendix Digital and Analog Pins
- Code That Won’t Compile
- Code That Compiles but Does Not Work as Expected
- Appendix Tips on Troubleshooting Hardware Problems
- Still Stuck?
Appendix ASCII and Extended Character Sets
Appendix Migrating to Arduino 1.0
- Migrating Print Statements
- Migrating Wire (I2C) Statements
- Migrating Ethernet Statements
- Migrating Libraries
- New Stream Parsing Functions
Arduino and Kinect Projects
By Enrique Ramous and Ciriaco Diez
ආර්ඩියුනෝ පාවිච්චි කරලා කරන්න පුළුවන් අපූරු ඒ වගේම ටිකක් විතර සංකීර්ණ ව්‍යාපෘති කීපයක් ගැන තමයි මේ පොතේ විස්තර කරලා තියෙන්නේ.
Arduino වලට අමතරව Processing ගැනත් සදහන් වෙන නිසා Processing ගැන ඉගෙන ගන්න කැමති අයටත් මේ පොත වැදගත් වෙනවා.
කැමති අය download කරගන්න. පිටු 411 යි.
පටුන
- Chapter 1: Arduino Basics
- Chapter 2: Kinect Basics
- Chapter 3: Processing
- Chapter 4: Arduino and Kinect
- Chapter 5: Kinect Remote Control
- Chapter 6: Kinect Networked Puppet
- Chapter 7: Mood Lamps
- Chapter 8: Kinect-Driven Drawing Robot
- Chapter 9: Kinect Remote-Controlled Vehicles
- Chapter 10: Biometric Station
- Chapter 11: 3D Modeling Interface
- Chapter 12: Turntable Scanner
- Chapter 13: Kinect-Controlled Delta Robot
Download
Arduino by Example
By Adith Jahadish Boloor
මේක ටිකක් විතර වෙනස්ම විදිහේ e-Book එකක්. ලියලා තියෙන්නේ ඉන්දියානු ජාතිකයෙක්. මේ පොත Arduino ගැන මූලික දැනුමක් තියෙන, අලුත් දෙයක් අත්හදා බලන්න කැමති අය ඉලක්ක කරලයි ලියලා තියෙන්නේ.
මේ පොතේ තියෙන ව්‍යාපෘති අතරින් කීපයක් මම සදහන් කරන්නම්.
- Digital ruler
- Gursture to text
- Home automation system
- Robot dog
- .........
වැඩි විස්තර දැනගන්න ඕන අය download කරලම බලන්න. පිටු 242 යි.
පටුන
- Chapter 1: Getting Started with Arduino
- Chapter 2: Digital Ruler
- Chapter 3: Converting Finger Gestures to Text
- Chapter 4: Burglar Alarm – Part 1
- Chapter 5: Burglar Alarm – Part 2
- Chapter 6: Home Automation – Part 1
- Chapter 7: Home Automation – Part 2
- Chapter 8: Robot Dog – Part 1
- Chapter 9: Robot Dog – Part 2
- Chapter 10: Robot Dog – Part 3
Download
Make an Arduino Controlled Robot
By Michale Margolish
ආර්ඩියුනෝ භාවිතා කරලා තමන්ගෙම රොබෝ කෙනෙක් නිර්මාණය කරන්න කැමකි අයට ගොඩක් ප්‍රයෝජනවත් eBook එකක් තමයි මම අද ඉදිරිපත් කරන්නේ.
Arduino Smart Car kit එක භාවිතා කරලා රෝද 2 හෝ රෝද 4 රොබෝ කාර් එකක් හදන හැටි තමයි මේ පොතෙන් විස්තර වෙන්නේ.
IR sensors භාවිතා කරලා Edge Detection, Line Following කරන විදිහත්, Ultrasonic sensors භාවිතා කරලා Obstacle Avoiding robot(බිත්ති වල හැප්පෙන්නේ නැතිව යන්න පුළුවන්) කෙනෙක් නිර්මාණය කරන විදිහත් මේ පොතේ ඉතා අපූරුවට විස්තර කරලා තියෙනවා.
පිටු 256 යි.
පටුන
- Chapter 1 Introduction to Robot Building
- Chapter 2 Building the Electronics
- Chapter 3 Building the Two-Wheeled Mobile Platform
- Chapter 4 Building the Four-Wheeled Mobile Platform
- Chapter 5 Tutorial: Getting Started with Arduino
- Chapter 6 Testing the Robot's Basic Functions
- Chapter 7 Controlling Speed and Direction
- Chapter 8 Tutorial: Introduction to Sensors
- Chapter 9 Modifying the Robot to React to Edges and Lines
- Chapter 10 Autonomous Movement
- Chapter 11 Remote Control
- Appendix Using Other Hardware with Your Robot
- Appendix Debugging Your Robot
- Appendix Power Sources
- Appendix Programming Constructs
- Appendix Arduino Pin and Timer Usage
Download
Intermediate Robot Building (2nd Edition)
By David Cook
Robot Building for Beginners කියන පොතේ මීළග කොටසයි.
රොබෝ නිර්මාණයට අවශ්‍ය වන කාර්මික දැනුමත්, ඉලෙක්ට්රොනික දැනුමත් පරිශීලකයාට ලබාදීම තමයි මේ පොතේ අරමුණ වෙලා තියෙන්නේ. පිටු 481 යි.
පටුන
- Chapter 1: Assembling a Modular Robot
- Chapter 2: Homemade Motor Couplers and Errors to Avoid
- Chapter 3: Making a Fixture and Drilling Solid Rods
- Chapter 4: Tapping Holes and Selecting Setscrews
- Chapter 5: A Motor Inside of a Wheel
- Chapter 6: Standards for Electronic Experiments
- Chapter 7: Linear Voltage-Regulated Power Supply
- Chapter 8: Robot Power Supply Improvements
- Chapter 9: Motor Drivers - Bipolar
- Chapter 10: Power MOSFET Motor Drivers
- Chapter 11: Infrared Detector
- Chapter 12: Fine Tuning the Reflector Detector
- Chapter 13: Roundabout Robot
- Chapter 14: Test Driving Roundabout
- Chapter 15: Microcontrollers
- Chapter 16: Upgrading Roundabout with a Daughterboard
- Chapter 17: Floor Sensor Module
- Chapter 18: Robot Stew
Subscribe to:
Posts
(
Atom
)





























