Idea Pro ඇප් නිර්මාණය - Provisioning



ideamart තුල idea pro app එකක් නිර්මාණය කිරීමේ පළමු පියවර වශයෙන් එය ideamart platform තුළ ලියාපදිංචි කරගත යුතුය. එ් සදහා idea pro තුළ ඇති Create Application යන සබැදිය (link) ක්ලික් කරන්න.

දැන් එහි Basic Configurations යටතේ ඔබගේ App එකෙහි තොරතුරු ඇතුලත් කළ යුතුයි.






Application ID

This is an unique identity for an App. This will be auto generated number from Ideamart
මෙය Ideamart මගින් ලබාදෙන අංකයක් වන අතර, APP එක සදහා අනන්‍ය වේ.

Application Name

You can choose a suitable name for your application. It can be include characters, numbers. You can only use 9 characters for your app's name.

ඔබ නිර්මණය කිරීමට අදහස් කරන යෙදුම සදහා සුදුසු නමක්  තෝරාගත යුතුය. එහිදී අක්ෂර සහ ඉලක්කම් යොදාගත හැකිවන අතර, උපරිම වශයෙන් අක්ෂර 9ක් භාවිතා කළ හැක.

Application Description

You need to give little description about your app here. It must be clear.
ඔබ නිර්මාණය කිරීමට අදහස් කරන යෙදුම පිළිබද කෙටි සහ නිරවුල් හැදින්වීමක් සිදුකරන්න.

Allowed Host Address

Here include the IP address of the cloud storage that host your app. If your files are hosted on ideamart sever, you can give 184.73.170.96 here.

ඔබගේ යෙදුම තැන්පත් කර තිබෙන සර්වරයේ IP ලිපිනය මෙහි ඇතුලත් කරන්න. ගොනු ගබඩා කර තිබෙන්නේ ideamart hosting වල නම්, 184.73.170.96  යන IP ලිපිනය මෙහි ඇතුලත් කරන්න.

White Listed users

Here insert your telephone number(s). When the app is on Limited Production, you can only test the app from these numbers.
ඔබගේ දුරකථන අංකය/අංක මෙහි ඇතුලත් කරන්න. ඇප්ලිකේශනය "Limited Production" අවස්ථාවේ පවතින විට, අත්හදාබැලීම් සදහා භාවිත කළ හැක්කේ මෙහි ඇතුලත් දුරකථන අංක පමණි.

Black Listed Users

Telephone numbers add on here can't use the application.
මෙහි ඇතුලත් කරන දුරකථන අංක මගින් ඇප්ලිකේශනය භාවිතා කළ නොහැක.

Production Start Time

Date and time you wish to start the production of the app.
ඇප්ලිකේශනය ක්‍රියාත්මක වීම ඇරඹිය යුතු දිනය

Production Expiration Time

The last date and time of the active production
ඇප්ලිකේශනයේ ක්‍රියාකාරීත්වය අවසන් කළයුතු දිනය











1 comment :